T1963-R6 1963 by Hans Hartung 1904-1989

‘මිනිසත්බව කියන එක පැවතිය හැකි එක් ආකාරයක් ලෙස ගත්විට භක්තිය යනු, එහි ඉතාම ගැඹුරු තැනකින්, දර්ශනයේ මූලික කොටසක් වන පැවැත්මේ ආකෘතියක පරම සතුරා වෙයි. එම ආකෘතිය වන්නේ කරුණුමය වශයෙන් නිරන්තරයෙන් වෙනස් වීමයි. භක්තිය යනු කොතරම් පරම සතුරෙක් වනවාද යත් එය සමග සටන් කිරීම ආරම්භ කිරීමට හෝ දර්ශනයට වුවමනාවක් නොමැති වේ. භක්තිවන්තබව සහ තමන්ගේ සමස්ත මිනිස් පැවැත්ම නිදහසේ අත්පත්කර ගැනීම අතර තිබෙනා සාංදෘෂ්ඨික ප්‍රතිවිරුද්ධබව පළමුවෙන් ඇති කරන්නේ දේවධර්මය සහ දර්ශනය කියන විද්‍යාවන් විසින් නොවේ. එය ඒවාට වඩා පැරණි ප්‍රතිවිරුද්ධබවකි.’

මාටින් හෛඩගර්

‘faith, as a specific possibility of existence, is in its innermost core the mortal enemy of the form of existence that is an essential part of philosophy and that is factically ever-changing … Faith is so absolutely the mortal enemy that philosophy does not even begin to want in any way to do battle with it. This existentiell opposition between faithfulness and the free appropriation of one’s whole Dasein is not first brought about by the sciences of theology and philosophy but is prior to them.’

Martin Heidegger, “Phenomenology and Theology”

කපුවා කපෝති: දෙරණ නොපෙනෙන මානයේ මිත්‍යා දෘෂ්ටියෙන් බෞද්ධයන් ගලවා ගැනීමට පැමිණි ආචාර්ය ටියුඩර් බෞද්ධයෙක් නොවන බව ඔහුගේ කටින්ම පනී…

Advertisements