Search

"බව"

සහෝදරත්වය වෙත විදාහළ සෙනෙහබර දෑතක්

  පහතින් පළ වන්නේ දමිළ නාට්‍යකරුවෙකු මෙන්ම විද්වතෙක් ද වන මහාචාර්ය සින්නයියා මෞනගුරු පිළිබඳව නාට්‍යවේදී පරාක්‍රම නිරීඇල්ල විසින් ලියන ලද රචනයකි. සිංහල/දෙමළ සමාජීය පසමිතුරුතාවය වේදිකානාට්‍යය නම් වූ සුවිශේෂ අවකාශය ඇසුරින් පසුගිය දශක කීපය තුළ ප්‍රකාශමාන වී ඇති ආකාරය වටහා ගැනීමට... Continue Reading →

ජාතීන් ගේ ස්වයං-නිර්ණ අයිතිය සම්බන්ධයෙන් ලෙනින් ගේ මතය කුමක්ද?

  මෙම කෙටි සටහන පළමුවෙන් ලියන්නට පටන් ගත්තේ ෆේස්බුක් සංවාදයක කොමෙන්ටුවක් ලෙසයි. නමුත් එය තරමක් දිග වූ හෙයින් වෙනම බ්ලොග් සටහනක් ලෙස පළ කරන්නට සිදු විය. මෙහිලා සාකච්ඡාවට ගැනෙනා කරුණ මෙරට දේශපාලනය සඳහා අතිශය කේන්ද්‍රීය ගැටලුවක් පසුබිමේ සිදු වන්නක් වන... Continue Reading →

චිරං ජයතු වික්ටර් ..!!!

පහුගිය දවසක කාගම සිරිනන්ද කියන බෞද්ධ භික්ෂුවගේ බණක කොටසක් You tube වෙබ් අඩවියේ තිබිල අහන්න ලැබුනා . ඒකේ ලින්ක් එක දීලා ඇති . මේ වීඩියෝව ඇහුවම පේන දෙයක් තමයි වයස් ගත මිනිස්සු ගැන තියෙන භීෂණකාරී මර්ධනය . වයස් ගත මිනිසාට... Continue Reading →

දුම්බීමේ කොමියුනිස්ට්වාදය

  පහතින් පළ වන්නේ ම්ලාඩන් ඩොලාර් නම් ස්ලෝවේනියානු ජාතික දාර්ශනිකයාගේ රචනයක සිංහල පරිවර්තනයේ දෙවැනි සහ අවසන් කොටසයි (පළමු කොටස සමග ලිපිය පිලිබඳ තවත් තොරතුරු මෙතැනින්). මෙම කොටස අප පළ කරන්නට සැලසුම් කර තිබුනේ පසුගිය සෙනසුරාද දින වුවත් මීතොටමුල්ලේ සිදු වූ... Continue Reading →

මීතොටමුල්ල සහ අපේ ජීවිත

සාමාන්‍ය මධ්‍යම පන්තිකයෙක් ගේ ලෝකය තුළ කැලි කසල යනු එක්තරා මොහොතකට පසුව අතුරුදහන් වී යන දෙයකි. තර්ක බුද්ධියේ තලය තුළ මෙය සත්‍ය වශයෙන්ම ‘අතුරුදහන් වීමක්’ නොවන බව අපි දනිමු. එම අපද්‍රව්‍ය ඉවත් වෙන යාන්ත්‍රණයක් ඇති බව සහ එය ක්‍රියාත්මක වන... Continue Reading →

දුම් දමනා කොමියුනිස්ට්වාදය

  පහතින් පළ වන්නේ ම්ලාඩන් ඩොලාර් (Mladen Dolar) යන ස්ලෝවේනියානු ජාතික චින්තකයාගේ Smoking Communism නම් වූ රචනයක නිදහස් සිංහල පරිවර්තනයකි (මුල් ඉංග්‍රීසි ලිපිය මෙතැනින්). බ්ලොග් අවකාශයට සාපේක්ෂව ගත්විට මෙය තරමක් දිගු වූ බැවින් මෙය කොටස් දෙකකින් පළ කරන්නට සිදු වෙයි.... Continue Reading →

සුළඟ ගිනි අරන්

  -නෙළුම් නිසංසලා වික්‍රමසිංහ- වකුගඩු ජාවාරමක් , ගුප්ත වෛද්‍යවරයෙක්, නොසංසුන් අතරමැදියෙක් , ඉවසිලිමත් රියදුරෙක් සහ වෛද්‍ය වෘත්තිය හැර සසුන් ගත වන තරුණයෙක් වටා ගෙතෙන ජීවිතය සහ මරණය අතර ගැඹුරු කියවීමක් රූප රාමු කිහිපයකින් ප්‍රේක්ෂකයාට දීමට විමුක්ති දැරූ උත්සාහය ඉතා සාර්ථකය.... Continue Reading →

බබාලන්තයේ වීරකාව්‍යය

    -විදර්ශන කන්නන්ගර-   මැලේසියාවට ගිහින් සජීවකරණය හා සිනමාකරණය පිළිබඳ වසර පහක උපාධියක් ලබපු තරුණයෙකු අතින් ‘ආලෝකෝ උදපාදි’ වර්ගයේ චිත‍්‍රපටියක් නිර්මාණය වීම අහම්බයක්ද? ලාංකේය ජාතික සිනමා කර්මාන්තය බිඳ වැටීම යන්නෙහි තේරුම ජාතික රාජ්‍ය සිනමා පථයෙන් ලංකාවේ සිනමා සංස්ථාපිතය අපගමනය... Continue Reading →

ගෝඨාභයට ප‍්‍රංශයෙනුත් තල්ලුවක්

ප‍්‍රංශ ජනාධිපතිවරණය මෙම මස 23 වෙනිදා පැවැත්වීමට නියමිතය. ඇමරිකාව තරමට උණුසුම් මැතිවරණයක් වන ප‍්‍රංශ ජනාධිපතිවරණය සමස්ථ ගෝලීය දේශපාලනයට බලපෑම් කරන තීරණාත්මක මැතිවරණයකි. ප‍්‍රංශය ලොව ප‍්‍රධාන රාජ්‍ය කිහිපයෙහි සිටින ගෝලීය දේශපාලනය තුළ තීරණ ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඇති රාජ්‍යයකි.ඔවුන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක... Continue Reading →

Blog at WordPress.com.

Up ↑